BREAKING NEWSEXCLUSIVE
දේශිය කිරිපිටිත් ගනන් උස්සයි..

මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරි පිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 625ක් දක්වා ඉහළ දමා තිබේ.
එම සමාගම මේ දිනවල නිෂ්පාදනය කරන කිරි පිටි ඇසුරුම්වලට මෙම නව මිල ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අප්‍රේල් මස 01 වැනිදා සිට සතොස හරහා හයිලන්ඩ් කිරි පිටි මිලදී ගත හැකි බවට මිල්කෝ සමාගම පැවසුවද වෙළෙඳ පොළේ එම කිරිපිටි හිඟයක් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.