BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSPOLITICSVIRAL NEWS

පවතින තත්වය මත පුංචි ඡන්දය වසරකින් කල් යන ලකුණු..

එළබෙන පෙබරවාරියේ පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය පවතින තත්වය මත තව වසරකින් කල් දැමීම සදහා රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරිය වන විට අවසන් වීමට නියමිතයි.

ඇතැම් පළාත් පාලන ආයතනයන් මෙම සැප්තැම්බර් මස සිට විසුරුවා හැරීමට බලතල තිබුණත් පළාත් පාලන අමාත්‍යවරයාට එම මැතිවරණය වසරකින් කල් දැමීමට තිබෙන බලතල උපයෝගී කරගෙන මෙම මැතිවරණය කල් දැමීමට සාකච්ඡා කරමින්පවතින බව දිවයින පුවත්පත ඊයේ වාර්තා කොට තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button