BREAKING NEWSEXCLUSIVEPOLITICS

බැසිල්ගෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්..!

2022 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාලව වැඩ කටයුතු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කඩිනම් කර තිබෙනවා.

ඒ අනුව අයවැය ප්‍රතිපාදන යටතේ රට පුරා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා මාලාවෙ තවත් අදියරක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලා අංක එකේදි ඊයේ පැවැත්වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button