BREAKING NEWSEXCLUSIVEPOLITICS

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද !

ගෑස් මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත් පිරීස් මහතා සඳහන් කළේ, ගෑස් මිල සූත්‍රයට එම සංශෝධනය සිදු කෙරෙන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button