BREAKING NEWSEXCLUSIVE

ගෑස් හිඟය අවසන් – ලිට්‍රෝ සමාගම

මෙරට ගෑස් අවශ්‍යතාව සපුරාලමින් පසුගිය දින 20 තුළ එල් පී ගෑස් සිලින්ඩර මිලියන දෙකයි දශම දෙකක් වෙළෙදපොළට නිකුත් කළ බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ගෑස් හිගය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අවසන් කිරීමට හැකි වී ඇති බවයි එම සමාගම තවදුරටත් පෙන්වා දෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button