BREAKING NEWSEXCLUSIVE

ලිට්රෝ ගෑස් මිල යලි පහල දැමීමට තීරණය කරයි.

එලැබෙන සදුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කර බවයි එම සමාගමේ සභාපති මුදිත පිරිස් සදහන් කලේ.නව මිල ගණන් පසුව දැනුම් දෙන බව වැඩිදුරටත් ඔහු සදහන් කලා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button