BREAKING NEWSEXCLUSIVE

නිදහස් දිනය වෙනුවෙන් සුරාසැල් සහ මස් කඩ වැසෙයි!

74 වන නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් පෙබරවාරි 4 වෙනිදා දිවයින පුරා ඇති සුරා සැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තවදුරටත් දැනුම් දී ඇත්තේ එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් ද වසා තබන ලෙසයි. අදාළ නිවේදනය පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button