BREAKING NEWSEXCLUSIVE

නැවත දැනුම් දෙනතුරු රට පුරා සුරාසැල් වැසෙන ලකුණු

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරාබදු බලපත්‍ර ලාභී ස්ථාන ස්ථාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.

මෙහිදී මත්පැන් අලෙවිසැල්, ආපනශාලා ඇතුළු දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍ර ලාභී ස්ථාන සඳහා එම මාර්ගෝපදේශ මාලාව අද සිට බලපැවැත්වෙනු ඇති අතර, එම නීති රීති කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට හා තත්වය සලකා බලා සුරාසැල් ඉදිරියටත් විවෘතව පවත්වනවාද නැද්ද යන්න ගැන තීරණයක් මෙම සති දෙක තුලදී ගැනීමටද නියමිතව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button