BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

දිවයින පුරා සුරාසැල් අද සිට සවස 6ට වැසේ

අද සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00ට වසා දැමීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද සිල්වා මහතා පවසනවා.

මත්පැන් අලෙවිසැල් පවත්වාගෙන යාමේදී දැඩි සෞඛ්‍ය කොන්දේසි අනුව කටයුතු කළ යුතු බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button