ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

බලපත්‍ර ලත් බාර් හෙට විවෘත කෙරේ…

දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලත් බාර් විවෘත කිරීමට අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

සුරාබදු ර.බී.4 හා සුරාබදු 22 ඒ යන බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබා දෙන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ බව කියන නිවේදනයක දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button