BREAKING NEWSEXCLUSIVEPOLITICS
අගමැතිගෙන් ජනපතිට ලිපියක්!

මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ නව ධුර කාලයක් සඳහා නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙසටයි අගමැතිවරයා මෙම මෙම ලිපිය යොමුකර ඇත්තේ.