BREAKING NEWSEXCLUSIVE

සියලු ශ්‍රේණිවල පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශයට සූදානමක්

සියලු ශ්‍රේණිවල දරුවන් සදහා විෂය නිර්දේශයට අනුව සකස් කළ පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button