BREAKING NEWSEXCLUSIVE

ලාෆ් ගෑස් මිල අහස උසට..

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල රුපියල් 1359 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,199 ක් දක්වා ඉහළ යනු ඇති.

එය පැවතියේ රුපියල් 2840 ක් ලෙසයි.

මීට සමගාමීව කිලෝග්‍රෑම් 05 සහ කිලෝ 02 ගෑස් සිලින්ඩර මිල ද වැඩි කර ඇති බවයි අලෙවි නියෝජිතයින් සඳහන් කර සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button