BREAKING NEWSEXCLUSIVE
ඉදිරි දින කීපය තුල වෙළදපොලට ලාෆ් ගෑස්..

ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරිමට හැකියාව ලැබෙනු ඇති බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
මාද්ය මගින් කළ විමසීමකදී එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පැවසුවේ ණයවර ලිපි විවෘත කිරිමට හැකියාව ලැබී ඇති බැවින් ඉදිරි දින 06 තුළ ගෑස් සිලින්ඩර නිකුත් කිරිමට හැකි වනු ඇති බවය.