BREAKING NEWSCRICKETSPORTS
ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් කෙරේ – නායකත්වය දසුන් ශානකට

ශ්රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
මීළග නායකත්වය යොවුන් ක්රීඩක දසුන් ශානකට හිමි වීමට වැඩි ඉඩක් පවතින බවත් ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.