GOSSIP NEWSVIRAL NEWS

ලසන්ත, ශාන්ත ඇතුලු තිදෙනෙක් කෝටි 40කට එජාපයට.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර ඇතුලු තිදෙනෙක් එජාපයට එක් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව Lanka Mag වෙත වාර්තා වෙයි.

මෙම දේශපාලන පිල් මාරුව සදහා එක් මන්ත්‍රීවරයෙකුට කෝටි හතලිහක මුදලක් යෝජනා වී තිබේ.

ඒ සඳහා මූලිකත්වය ගෙන ඇති චන්ද්‍රිකා කුමාරතුංග අද දිනයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම පිල්මාරුව ඉක්මනින්ම සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වන ජන රැලියක මෙම සියලු දෙනාම එක්වනු ඇතැයි සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button