BREAKING NEWSCRICKETEXCLUSIVEGOSSIP NEWSSPORTSVIRAL NEWS
කුසල්, දික්වැල්ල සහ දනුශ්ක අඩු වියදම් හෝටලයකට බිලත් ඔවුන්ටම ගෙවන්න කියයි.

උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මිල ගණන් අවම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත පිටත් කර හැර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ නිරෝධානය සඳහා වැය වන මුදල් අදාල ක්‍රීඩකයන්ගෙන් අයකර ගැනීමට බලාපොරොත්තු වන බවයි.