ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

අන්‍යාගමිකයන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ කූරගල පුණ්‍යභූමියේ දොරටු අද දින සිට බෞද්ධයන් වෙත විවෘත වෙයි

අන්‍යාගමිකයන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ කුරගල පුදබිම ඉතිහාසයේ පළමු වතාවට අද සැදැහැවතුන්ට විවෘත විය. කූරගල පුදබිමේ පවත්වනු ලබන ප්රථම දාන, සීල, භාවනා වැඩසටහන සදහා උදෑසන බැතිමතුන් විශාල පිරිසක් පැමිණි අතර ඔවුන් අශ්ඨාංග සීලයේ පිහිටුවීම පූජ්යපාද ඉඹුල්පේ විජිතවංශ ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන ලදී. ඉන් අනතුරුව උදෑසන දානය පිළිගැන්වීම සිදුවිය..

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button