BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS
කුමාර් සංගක්කාර සදාතනික ක්රීඩකයන් අතරට…

ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්රීඩකයන් අතරට නම් කර තිබෙනවා.
මීට පෙර එම විශිෂ්ඨයන් අතරට එක්වූ මෙරට එකම ක්රීඩකයා මුත්තයියා මුරලිදරන්.