BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

කොත්තු හා රයිස් මිල යළිත් ඉහලට..!

තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01ක මිල රු.35ත් 45ත් අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කොත්තු හා රයිස් මිල රුපියල් 20- 30 අතර මිලකින් හා ක්ෂනිකව ආහාර රුපියල් 10 කින් පමණ ඉහල දැමීමට සිදුවන බව බේකරි හිමියන් විසින්  දැනුම් දී ඇති බව වාර්තා වන්වා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button