BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඉන්දියාවෙන් යාපනයට භූමිතෙල්..!

යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක්  බෙදා දී තිබෙනවා.

එම භූමි තෙල් බෙදාදීම සිදු කෙරුණේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මහකොමසාරිස් ප්‍රකාශ රාකේෂ් නට්රාජ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  පැවැති වැඩසටහනකදී.

පසුගියදා ඉන්දියානු රජය  රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන  මෙම භූමිතෙල් තොගය පරිත්‍යාග කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button