BREAKING NEWSEXCLUSIVE

උඩුදුම්බර කාශ්‍යප හිමියන් MCC ගිවිසුමට එරෙහිව උපවාසයක් අරඹයි.!

ඇමෙරිකා එක්සත් ජනපදය සමග අත්සන් කිරීමට නියමිත MCC ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයක් අරඹා තිබේ.

අද උදෑසන කොළඹ නිදහස් පරිශ්‍ර භූමියේදි උන්වහන්සේ විසින් මෙම උපවාසය ඇරඹූවා.

අතිශය ආන්දෝළනයට ලක්ව තිබෙනා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණද එය අද (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button