GOSSIP NEWSVIRAL NEWS
ඉතිහාසයේ මුල්ම වරට ස්වාධීන කථානායකවරයෙක් පක්ෂ නායක තනතුරක් ලබා ගැනීමට සුදානම් ?

කථානායක කරු ජයසූරිය විසින් ආන්දෝලනාත්මක දේශපාලන තීන්දුවක් ලබා ගනු ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගෙන ඉදිරි මැතිවරණය මෙහෙයවන ලෙස ඔහුට දැනටමත් ආරාධනා ලැබී ඇත.
කථානායකවරයා පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවී ස්වාධීන විය යුතු නමුත් ඔහු මේ වන තෙක් එම ඉල්ලීම් ප්රතික්ෂේප කර නොමැත. ඒ වෙනුවට කරූ ජයසූරිය පක්ෂ නායකත්වය ලබා ගැනීම වෙනුවෙන් කොන්දේසි කිහිපයක් පමණක් පනවා තිබේ.