BREAKING NEWSEXCLUSIVE

එජාප නායකත්වයට කරූ ජයසූරිය සුදානම් – වයස නිසා නවකයන්ගෙන් කැපිල්ලක්

මේ වනවිට දැඩි අර්බුධයකට ලක්ව තිබෙනා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය පවසනවා.

හිටපු කතානායකවරයා විසින් මේ බව පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අමතා දැනුවත් කර තිබේ. මෙවර ඡන්දයට ඉදිරිපත් නොවූ කරූ ජයසූරිය එජාපය හෝ සමගි ජනබලවේගය යන පක්ෂ දෙකේම ජාතික ලයිස්තු නියෝජනය කිරීමේ වරම් හිමිවූයේ නැහැ.

මේ වන විට එජාප නායකත්වය සඳහා අට දෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය කරූ ජයසූරිය නායකත්වයට වයෝවෘද්ධ යැයි කියමින් සිටියි.

කරූ ජයසූරිය 79 වෙනි වියේ පසුවෙයි.

සබැඳි පුවත් – සජිත්ගේ හා රනිල්ගේ පක්ෂ දෙකෙන්ම මැතිවරණයට නෑ – කරූ සමුගනී ?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button