BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට…

බස්නාහිර පළාතෙන් පසු කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිට පළාත්වලට ගෙන යමින් මහනුවර දිස්ත්‍රික්කයේ එය ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ අනුව ඉදිරි සතියේ මෙරටට ලැබෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් පළමු එන්නත් තොගය සම්පුර්ණයෙන්ම එම දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button