K-POP යනු තරුණ පරපුර දූෂණය කරන “දරුණු පිළිකාවක්” – Kim Jong Un

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් BTS ඇතුළු K-pop සංගීත කණ්ඩායම් යනු රටේ තරුණ පරපුර දූෂණය කරන “දරුණු පිළිකාවක්” ලෙස නම් කර තිබෙනවා.
තරුණයින් තරුණ එයට දැඩිව ඇබ්බැහිවීමත් නිසා කිම් දැන් දකුණු කොරියාවට එරෙහිව සංස්කෘතික යුද්ධයක්ප්රකාශයට පත් කර ඇති අතර, K-pop සංගීත ප්‍රභේදය විසින් එරටේ ජනප්‍රිය සංස්කෘතිය රටේ තරුණ තරුණියන්ගේ“ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර, කථා, හැසිරීම්” දූෂණය කරන බව උතුරු කොරියානු නායකයා සදහන් කරනවා.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව මෑත මාසවලදී, කිම් ජොන් උන් සහ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය චිත්‍රපට, කේනාට්ය සහ කේ–පොප් වීඩියෝ ඇතුළු දකුණු කොරියානු පොප් සංස්කෘතියට එරෙහිව පෙළ ගැසී සිටින අතර,
කිම් ජොන් යන්ග් මෙම ප්‍රකාශය සිදු කරන්නේ යෞවනයන්ට “සමාජ විරෝධී හා සමාජ විරෝධී” යැයි කියනු ලබන කේ–පොප් වල වර්ධනය එරට සංස්කෘතිකයට දැඩි බලපෑමක් බව උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය අනතුරු අඟවා තිබෙන පසුබිමකයි.
දකුණු කොරියාව ආශ්‍රිතව නිර්මානය වූ ඇති මෙම k-pop සංගීත කංණ්ඩායම් රැල්ල දැන් ලොව පුරා පැතිරී තිබෙන අතර ශ්‍රී ලංකාවේද BTS සංගීත කණ්ඩායමේ බොහෝ රසිකයින් පිරිසක් බිහිවී තිබෙනවා.