BREAKING NEWSEXCLUSIVE

ගුරු වැඩවර්ජනයට ජවිපෙන් අලුත් උපක්‍රමයක් – දෙමාපියන් සේ ඇඳගෙන පිරිසක් පැමිණීමටත් සුදානම්!

ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන කණ්ඩායම් විසින් හසුරුවන ගුරු වැඩවර්ජන සහ විරෝධතා සඳහා ජනතාවගේ අවදානය දිනා ගැනීමට ඔවුන් විසින් සිදු කිරීමට යන විශේෂිත උපක්‍රමයක් පිළිබඳව වාර්තා වෙනවා.

මේ අනුව එළඹෙන ගුරු උද්ඝෝෂණ සඳහා දෙමාපියන් ලෙස හඳුන්වමින් ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයන් එක් වීමට සැලසුම් කර තිබේ. මේ සඳහා දිවයින පුරා ජවිපෙ පූර්ණ කාලීනයන් ලෙස කටයුතු කරන ලක්ෂයක් සමාජිකයන් එක් කර ගැනීමට ජෝෂෆ් ස්ටාලින් ඇතුලු ජවිපෙ ගුරු වෘත්තීය සමිති සුදානම් කර තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එහිදි ජවිපෙ පූර්ණ කාලීනයන් පාසල් දරුවන්ගේ දෙමාපියන් ලෙස විරෝධතා වලට සහභාගී වෙමින් ජෝෂෆ් ස්ටාලින්ලා විසින් දියත් කරන විරෝධතා වලට සහය පළ කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button