BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ජවිපෙ ජනතා සුනාමිය ලගදිම කොළඹට..!

ජනතාව පීඩාවට පත් කරන ගෝඨා රනිල් ආණ්ඩුවට එරෙහිව ජනතා සුනාමියක් කොළඹට රැගෙන එන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධානී වසන්ත සමරසිංහ පවසනවා.

එම දිනය නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බව ඔහු ඊයේ මාධ්‍ය සාකච්ඡාවටක එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button