BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

රට භාරගන්න මා සූදානම්, කරුණාකර මට රට භාර දෙන්න. – අනුර දිසානායක

රට ගොඩනැගිය හැක්කේ නිවැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපිත කිරීමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

“බිදවැටුණු මව්බිම ගොඩනගන විසදුම” මැයෙන් කොළඹදී පැවති ජාතික ජනබලවේගය සංවිධානය කළ නියෝජිත සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

රට භාර ගැනීම සදහා ජාතික ජන බලවේගය සූදානම් බවද ජනතාව කරුනාකර තමන්ට රට භාරදීමට ජනතාව පෙරමුණ ගත යුතු බවත් යුතු බවද දිසානායක මහතා කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button