BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

නව සංශෝධනයක්ද සමගින් ජන පීඩක උද්ඝෝෂණවලට තිත තියන්න අධිකරණ ඇමති සැරසෙයි..!

රටේ ආර්ථික මර්මස්ථානවලට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට වැඩවර්ජනය කිරීමට ඇති අවස්ථාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පවසනවා.

ඒ අනුව ඇතැම් වෘත්තීය සමිති සුළු සිද්ධියකට පවා වැඩවර්ජන කිරීමෙන් ජනතාවට මෙන්ම ආර්ථිකයට වන හානිය අතිමහත් බව අමාත්‍යවරයා දැඩිව සදහන් කර සිටිනවා.

මෙවැනි වර්ජන නතර කිරීම සදහා ජනාධිපතිවරයාද මැදිහත් විය යුතු බව අමාත්‍යවරයාගේ අදහස වී ඇති අතර, ඊයේ ගුවන් විදුලි නාළිකාවක් සමග සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇති බව වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button