BREAKING NEWSEXCLUSIVE
මහ බැංකු ජ්‍යේෂ්ඨ නිලධාරිගේ 16 හැවිරිදි පුත්‍රයා මහ බැංකු ගොඩනැගිල්ලෙන් බිමට පනී – එතනම මියයයි

කොළඹ කොටුවේ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ සිවු වන මහලේ සිට බිමට ඇද වැටීමෙන් තරුණයෙකු මිය ගොස් තිබේ.
16 හැවිරිදි ඔහු මහ බැංකුවේ ජේෂ්ට නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බව වාර්තා වෙයි.
ඔහු බිමට ඇද වැටුණා ද පුද්ගලික කාරණාවක් මත බිමට පැන්නාදැයි පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.