ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSPOLITICS
ඔවුන් රට පාවාදෙන්නයි හැදුවේ – විමල්, ගම්මන්පිල ඉවත් කළ හේතු ජොනී කියයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කළේ ඔවුන් කලක් තිස්සේම තමතමන්ගේ බල අරමුණු වෙනුවෙන් විපක්ෂයට අවශ්‍ය පරිදි රට පාවාදීමේ ක්‍රියාදාමයක නිරත වීම නිසා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.