BREAKING NEWSEXCLUSIVE

රනිල් මාව රැවැට්ටුවා ජෝන් කියයි – VIDEO සහිතයි

තමාට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලබා දෙන බව කියමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් රැවටූ බව ‌හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

දුරකතන ඇමතුමකට පිළිතුරු ලබා දෙමින් අමරතුංග මහතා මේ බව සදහන් කර තිබෙනවා. එහිදී ඔහු පක්ෂ නායකත්වය දැඩි විවේචනයට ලක් කරනවා.

එම සංවාදය..

https://youtu.be/WpBrw5OSqEM

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button