BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජීවන් නිදහස් පක්ෂය හැරදා සජිත් සමඟ එක් වෙයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව එම පක්ෂයේ උප සභාපති ජීවන් කුමාරතුංග මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කලේ,

තම ඉල්ලා අස්වීම මේ වනවිට ලිඛිතව භාරදී ඇති අතර, පක්ෂ නායකයින්ගේ දෙබිඩි පිළිවෙත පිළිබඳව පාක්ෂිකයා ඉතා දැඩි ලෙස කළකිරීමකට පත්ව ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී තමන් කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් පිහිටවූ සමගි ජනබලවේගය සමඟ සන්ධාන ගතව සිටින නව ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වන බවද සදහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button