BREAKING NEWSEXCLUSIVE
ඊලග ඡන්දෙදි 69ලක්ෂේ ලක්ෂ 79 ක් වෙනවා.. – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

ලබන වසරේ පෙබරවාර මාසයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියා.
ඇඹිලිපටියේ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ලක්ෂ 69 ක ජනවරම ඉදිරි මැතිවරණයකදී ලක්ෂ 70 දක්වා ඉහළ යනු ඇති බවයි.
එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදලද යටත් කර ඇති අධිභාර බදු කෙටුම්පතෙහි අහිතකර යෝජනා ඇත්නම් ඒවා සංශෝධනයටද රජය සූදානම් බවද ජානක වක්කුඹුර මහතා කියාසිටියා.