BREAKING NEWSEXCLUSIVE
හයිලෙවල් මග අවුරමින් ජාතික ජන බල විරෝධතාව…

ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ජනතා විරෝධය කිසිසේත්ම පාලනය කිරීමට නොසිතා වහාම පාලනයෙන් ඉවත් වෙන ලෙස වත්මන් රජයට බලකරමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් මේ වනවිටත් හයිලෙවල් මාර්ගයේ, නුගේගොඩ, දෙල්කඳ මංසන්ධිය අවට දැඩි රථවාහනයක් පවතින බව වාර්තා වනවා.