BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඥාණසාර හිමි හා රතන හිමි ප්‍රමුඛ කොට ගත් අපේ ජන බල පක්ෂයෙන් මහමැතිවරණයට නාමයෝජනා අත්සන් කරයි.

රතන හිමියන් ඥාණසාර හිමියන් සහ තවත් විද්වතුන්,කලාකරුවන් කිහිපයක් පෙරටු කොටගෙන පිහිට වූ ජන බල පක්ෂය 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද සිදු කෙරුණා.

රතන හිමියන් විසින් නාමයෝජනා අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූයේ මේ අයුරින්.

“මෙතෙක් පාර්ලිමේන්තුවේ තීරක බලය වූයේ මුස්ලිම් අන්තවාදී පක්ෂ හෝ දමිළ සන්ධානය වන අතර 2020 පාර්ලිමේන්තුවේ රට හසුරවාලීමේ ජාතික මග ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක් තීරණාත්මකව කැපවීම් සිදුකල ගරුතර මහා සංඝ රත්නය මෙන්ම විවිධ ජාතිකවාදී වෘත්තීයවේදීන් සමග මෙසේ ආරම්භ කරනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button