BREAKING NEWSEXCLUSIVE

යාපන සරසවියේ නවකවද මොල්ලුන්ගේ වැඩ එලියට – Whatsapp මගින් තර්ජනය කර නවක සිසුවියන් 120කගේ නිරුවත් ජයාරූපත් ගෙන්වාගෙන

යාපන සරසවියට මෙම වසරේ ඇතුලත් වූ නවක සිසුන්ව සමාජ මාද්‍ය යොදාගනිමින් ලිංගික නවක වදයක් ලබා දීමේ සිද්දියක් Lankamag අපට වාර්තා වුවා, එම සිද්දිය වැඩි දුරටත් විස්තර කල අප වාර්තාකරු අප සමග පැවසුවේ,

එහි දෙවැනි වසරේ සිසුන් කිහිපදෙනකුගේ ප්‍රධානත්වයෙන් Whatsapp හා Massenger භාවිත කරමින් මෙම නවක වද වදය ලබා දී තිබෙන බවයි

නවක සිසු සිසුවියන්ට නිරුවත් ඡායාරූප වීඩියෝ සහ වෙනත් අසභ්‍ය දර්ශන රූගත කර වට්ස්ඇප් ඔස්සේ වන ලෙස ඔවුන් විසින් දැනුම්දී තිබෙන අතර .

එසේ නොඑවන පිරිස් සරසවි නොඑන ලෙසද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තර්ජනය කර ඇත.

මෙම සිදුවීම සඳහා නවක සිසු සිසුවියන් එකසිය විස්සකට වැඩි පිරිසක් ගොදුරු වී ඇති බව ද දැනට වාර්තා වී ඇත.

මේ අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් නිරුවත් කරමින් නවක වදය ලබා දී ඇතැයි තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තොරතුරු ලැබී තිබේ.

මෙම පැමිණිලි පිළිබඳව පියවර ගන්නා බව කොමිෂන් සභාව වැඩිදුරටත් අප සමග සඳහන් කලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button