BREAKING NEWSEXCLUSIVEPOLITICS
ජාඇලට සහ වත්තලට අද රාත්රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය පනවයි!

වත්තල සහ ජාඇල පොලිස් බල ප්රදේශවලට අද රාත්රී 10 සිට නැවත දැනුම්දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිසිය පවසනවා.