INTERNATIONAL NEWSWEST
ඉතාලියේ සෞඛ්‍ය ඇමතිට හා හමුදාපතිටත් කොරෝනා

මේ දිනවල සීග්‍රයෙන් නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය පැතිර යන ඉතාලියේ හමුදා ප්‍රධානි සැල්වමෝර් පරිනාටද කොරෝනා ආසාදනය වී තිබේ.
ඉතාලි මාධ්‍ය ඊයේ පැවසුවේ මේ වනවිට ඔහු නිරෝධායනයට ලක්කර තිබෙනා බවයි. මේ නිසා ඉතාලි හමුදාවේ කටයුතු මෙහෙයවීමට ජෙනරාල් පෙඞ්රිකෝ චොනාටෝ පත්කර ඇත.
මින්පෙර ඉතාලියේ සෞඛ්‍ය ඇමතිවරයාටද කොරෝනා වැළඳුනි.