BREAKING NEWSEXCLUSIVEPOLITICS
රටට එරෙහි යෝජනා ගිය අවුරුදු පහේ ක්‍රියාත්මක වුයේ පසුගිය ආණ්ඩුවේ වරදකින් නොවෙයි – සජිත්

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවවට එරෙහි යෝජනා ක්‍රියාත්මක විම තමා නියෝජනය කළ ආණ්ඩුවේ වරදකින් සිදු වූවක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසයි.
අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පල කළේය.