BREAKING NEWSCOVID19 - UPDATESCRICKETEXCLUSIVESPORTS

දෙවන පීසීආර් පරීක්ෂනයෙන් ඉසුරු හා වාස් නෙගටිව් වෙයි.- තරඟාවලිය පෙර පරිදිම

පලමු පී.සී. ආර් වාර්තාව අනුව කොරෝනා වෛරසය ආසාදිත බව හදුනාගත් බංගලාදේශයේ සංචාරයක නිත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස්ගේ සහ ක්‍රීඩක ඉසුරු උදානගේ දෙවන පී.සී.ආර් වාර්තාවට අනුව කොරෝනා ආසාදනය වී නොමැති බව(PCR test Negative) තහවුරු වී තිබෙනවා.

ඒ අනුව, අද සවස පැවැත්වීමට තිබූ පළමු එක්දින තරඟයද සමඟ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරඟාවලිය පෙර පරිදිම ඇරඹීමට සූදානමින් පසුවනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button