ARTICLESBREAKING NEWSEXCLUSIVE

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි..

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව සංචරණ සීමා පනවා ඇති කාල වකවානුව තුළදී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු එලෙස තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා  දඩ අය නොකෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button