INTERNATIONAL NEWSWEST

ඊශ්‍රායලය යලිත් ප්‍රහාර අරඹයි

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අද (16) දිනයේ ප්‍රහාර එල්ල කිරීම නැවතත් අරඹා ඇති බව මාද්‍ය වාර්තා කර සිටිනවා.

පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායලය වෙත ගිනි ගන්නා “බැලුන්” කිහිපයක් යැවීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල කර තිබේ.

එම බැලුන් පතිත වූ ප්‍රදේශ කිහිපයක ගිනි ගැනීම් සිදුවූ බවයි වාර්තා වන්නේ.

දින 11ක් පුරා පැවති දරුණු ගැටුම්වලින් අනතුරුව දෙපාර්ශ්වය මැයි 11 වැනිදා සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button