BREAKING NEWSINTERNATIONAL NEWS
අල්ජසීරාවට බෝම්බ හෙලන බවට ඊශ්‍රායලය නිවේදනය කරයි

ඊශ්‍රායල පලස්තීන යුද්ධය තව තවත් දරුණු අතර පත් කරමින්, ගාසා නගරයේ අල් ජසීරා කාර්යාල සහ වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය නාලිකා ඇති ගොඩනැගිල්ලට පැයක් ඇතුළත බෝම්බ හෙලන බවට ඊශ්‍රායලය අනතුරු ඇඟවීම් නිකුත් කරයි