BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොවිඩ් පාලනයට කුලියාපිටිය හුදකලා කරයි

කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

ඒ එම ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහල යාම හේතුවෙන්, මෙම හුදකලා කිරීම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් යුධ හමුදාපතිවරයා පවසා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button