BREAKING NEWSEXCLUSIVE

රටම දින කිහිපයක් වසා දැමීමේ සුදානමක් ?

රජයේ සහ පෞද්ගලික සියලු ආයතන දින කිහිපයක් වසා තබා නිරෝධායනය කිරීමක් සිදුවිය හැකි බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව Lanka Mag රජයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ එවැනි කිසිඳු සුදානමක් නොමැති අතර එය හුදෙක්ම අසත්‍ය කටකතාවක් පමණක් වන බවයි.

කෙසේ වෙතත් දැනටමත් රජයේ පාසල් සහ පුද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම වසා දමා ඇති අතර හෙට දිනයද රජයේ විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button