BREAKING NEWSINTERNATIONAL NEWS
ඉරාකය ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරයි – තෙවන ලෝක යුද්ධයේ ආරම්භයද?

ඉරානය ඇමරිකාවට යුධ ප්‍රකාශ කරයි.
ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප් ගේ නියෝගයකට අනුව එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානි General Soleimani ඝාතනය කිරීමෙන් පසුව ඉරානය ඉස්ලාමීය විප්ලවීය හමුදාව ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කලා.
මේ සමග සියලුම ඇමරිකන් ජාතිකයින්ට මැදපෙරදිගින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙස ඇමරිකන් රජය ඉල්ලීමක් කලා.
නව ඉරාන හමුදා ප්‍රධානී ලෙස General Esmaeil Qa’ani මීට සුලු මොහොතකට පෙර පත් කරනු ලැබුවා.
මේ තත්ත්වය මැදපෙරදිගට පමණක් සීමා නොවන ප්‍රශ්නයක් නෙවනු ඇති බව යුධ විශ්ලේෂකයෝ පවසනවා. මේ වන විට ලෝක වෙළදපලේ ඛණිජ තෙල් මිලද වාර්තාගත ලෙස ඉහල යමින් පවතිනවා