BREAKING NEWSINTERNATIONAL NEWS
මිනිත්තු 7 කින් මිසයිල 100,000 ක් යැවිය හැකි ඉරානයේ ප්රබල බැලැස්ටික් මිසයිල හැකියාවන්! [ VIDEO ]

ඇමරිකාව වෙත ක්ෂණිකව ප්රහාරයක් එල්ලකළ හැකි බැලැස්ටික් මිසයිල සතු රටවල් වශයෙන් මෙතෙක් හඳුනාගෙන තිබුණේ රුසියාව හා චීනයයි. නමුත් උතුරු කොරියාවේ Nodong මිසයිල තාක්ෂණය ඉරානය ලබා ගැනීමත් සමගම මේ වන විට දිගුදුර මිසයිල විශාල ප්රමාණයක් නිපදවා ඇත.
ඊශ්රායලය හා මැද පෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු යුධ කඳවුරු ඉලක්ක කරමින් ඒවා ස්ථාන ගත කර ඇත.
ඉරාන විප්ලවීය හමුදාව එහි සියළු වගකීම් දරන අතර විනාඩි 7 ක් ඇතුලත මිසයිල ලක්ෂයක් මුදා හැරීමේ ශක්තියක් ඔවුන් සතුව ඇති බව පැවසේ.