GOSSIP NEWSVIRAL NEWS
“තනතුරට අදාල වැටුප හෝ වාහනය එපා” ඉරාජ් වීරරත්න ජනපතිට දන්වයි

ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ තනතුර බාර ගැනීමේදි එයට අදාල වැටුප සහ වාහනය ලබා නොගන්නා බව ඉරාජ් වීරරත්න විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා තිබුනා.
තමන්ට ලැබුනු තනතුර සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සජීවීව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහුගේ අදහස් පහතින්,